ශ්‍රී ලංකාව පළමු තරගයෙන් ලැබූ අන්ත පරාජය.
ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයන් නොසිතූ ලෙස ලැබූ පරාජයට හේතුව කුමක්ද? පාකිස්ථානයේදී දස්කම් දැක් වූ භානුක රාජපක්ෂ සහ ඕෂධ ප්‍රනාන්දු මේවර ඕස්ට්‍රේලියාව සමග පැවැති තරගයේදී දස්කම් දැක්වීමට නොහැකි විය. නමුත් තව තරග දෙකක් පවතින නිසා අපිට යම්කිසි හෝ බලාපොරොත්තුවක් තියා ගත හැක. කෙසේ වුවත් අකිල ධනංජය ගේ අඩුව අපිට දැනෙයි. නමුත් ඕස්ට්‍රේලියාව සමග අපට තිබෙන ඉතිහාසයත් සමග සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව කරට කර තිබූ රටවල් දෙකක්. සමහර තරග ශ්‍රී ලංකා පරාද වෙනවා ඊළඟ තරඟය ඕස්ට්‍රේලියාව පරාද වෙනවා නමුත් 2019-10-27 පැවැති පළමු තරගයේදී ගොඩක් ලොකු පරාජයක් අපි ලැබුවා. මොකද ඔස්ට්‍රේලියාව දෙදෙනෙකු දැවී ලකුණු 233ක ඉතා ඉහල ලකුණු අතරට පැමිණියා.
නමුත් ශ්‍රී ලංකාව 8 දෙනෙකු දැවී ලකුණු 99ක් පමණයි රැස්කරගත හැකිවූයේ. ඉතිං ඒ තරගයේදී ලංකාව සාමාන්‍ය පරාජයක් නෙමෙයි ලැබුවේ. නමුත් තාම අපිට බලාපොරොත්තුවත් තියෙනවා. භානුක රාජපක්ෂ සහ ඕෂද ප්‍රනාන්දු සහ ධනුෂ්ක ගුණතිලක සහ කුසල් මෙන්ඩිස් , කුසල් පෙරේරා සහ නිරෝෂන් දික්වැල්ල කියන මේ පිතිකරුවන් තවත් හොඳට සෙල්ලම් කරන්න ඕනේ ඉදිරියේදී එන මැච් දෙකේදීම. වනිදු හසරංග , ඉසුරු උදාන නුවන් ප්‍රදීප් , ලසිත් මාලිංග කියන මේ බලඇණිය හොඳින් සෙල්ලම් කළ යුතුයි. ඉතින් අපි හිතනවා තව තරග දෙකක් තිබෙන නිසා ඒ තරග දෙක අපි ජයග්‍රහණය කරයි කියලා. එසේ නොවුණත් ; ඔවුන්ට තරගයක් ලෙස මෙය දැනීමට හොඳ අවසානයක් දිය යුතුයි. ඉතින් අපි බලමු මැච් දෙකේදී මොකද වෙන්නෙ කියලා.
හලින් මම දාන්නං ඉදිරියේදී ඕස්ට්‍රේලියාව සමග තියන match වල time table එකයි ; ඉදිරියේදී පැවැත්වෙන තරග පිළිබඳ ටයිම් ටේබල් එක මම ඔයාලට පහලින් සටහන් කරන්නම්. ඉතින් මේ web site එක හොඳයි කියලා හිතෙනවා නං තව කෙනෙක්ට දැනගන්න මේ web site එකේ ලින්ක්(link) එක share කරන්න. ඉතිං අපේ youtube channel එක "MO GEEK" ; SUBSCRIBE කරන්න. Cricket පිළිබඳ විස්තර දැනගන්න හොඳම PROGRAM එක MO GEEK.
27 Octomber 2019 - 1st t20 match
(starts at 09.00)
30 Octomber 2019 - 2nd t20 match
(starts at 13.40)
01 November 2019 - 3rd t20 match
(starts at 13.40)
Sri Lanka v India - 2019/t20 series
05 January 2020 - 1st t20 match
(starts at 19.00)
07 January 2020 - 2nd t20 match
(starts at 19.00)
10 January 2020 - 3rd t20 match
(starts at 19.00)
Created by Maneesha Jayakody
Powered by MO GEEK
Citation is strictly forbidden
[උපුටා ගැනීම සපුරා තහනම්]
Comments
Post a Comment