ලසිත් මාලිංග ගේ ලෝක වාර්තා
01 ජාත්‍යන්තර එක්දින තරගාවලියකදී පන්දු 4ක් තුල wicket 4ක් ලබා ගත් පළමු ක්‍රීඩකයා.
2007 මාර්තු 28 වන දින ලෝක කුසලාන තරගාවලියේදී ලසිත් මාලිංග පන්දු 4කදී කඩුලු 4ක් ලබා ගැනීමට සමත් වුණා. ඉතින් මේ වාර්තාව මෙතෙක් පන්දු හතරකදී ක්‍රිකට් හතරක් ලබා ගත් පළමු ක්‍රීඩකයා යන වාර්තාව. මෙය ලෝක වාර්තාවක්. ඉතින් එදා සනත් ජයසූරිය ලකුණු 26කටත්, උපුල් තරංග ලකුණු 12කටත් , සීමා වුණා. මේ තරගයේ ජයග්‍රහණය හිමි වුණේ south අප්‍රිකාවට. කෙසේ උනත් මාලිංග ලෝක වාර්තාවක් තබා ලංකාවට කීර්තියක් ගෙන ආවා.
02 ජාත්‍යන්තර t20 තරගාවලියකදී පන්දු 4ක් තුල wicket 4ක් ලබා ගත් පළමු ක්‍රීඩකයා.
2019 සැප්තැම්බර් පලවෙනිදා newzilan සමග පැවති ටීටුවෙන්ටි තරගාවලියේදී පන්දු 4කදී පිකට් හතරක් ලබාගැනීමට ලසිත් මාලිංගට හැකිවුණා ඒ වගේම එය මෙතෙක් ටීටුවෙන්ටි තරගාවලියක ලබානොගත් වාර්තාවක් ඉතින් එය ලබාගැනීමට ලසිත් මාලිංග ැඩ ශ්‍රී ලංකා වේගපන්දු යවන්නන් වුවොත් king of the yokar නොහොත් ලෝක රජු ට හැකිවුණා ඒ ලසිත් මාලිංගගේ අවසන් ටීටුවෙන්ටි තරග මාලාවයි
Comments
Post a Comment